Antenna Products – Batapola Antenna

BATAPOLA ANTENNA PRODUCTS - බටපොල ඇන්ටනා නිෂ්පාදන

බුස්ටරය සහිත ඇන්ටනාවේ උඩ සවි කරන කොටස සම්පුර්ණයෙන් ෆයිබර් ආවරණයෙන් සමන් විතය, අධික සුර්ය රශ්මියට හොදින් ඔරොත්තු දේ. බිම වැටීමෙන් හෝ වෙනත් කිසිම අයුරකින් හානි නොවේ. ඇන්ටනා නිෂ්පාදනය ආරම්භ කල මුල් කාලයේ සිට අවු 20 කට අධික කාලයක් සාර්ථකව පවත්වාගෙන යන නිෂ්පාදනයකි.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3800/=.
වසරක වගකීම සහිතයි. 
Outdoor core unit of this antenna including booster is fully protected by a fiber protective guard. It helps to protect the signal receiving unit under any difficult weather condition such as heavy rainy storms and burning sun rays. As well it is hard enough to resist a sudden crash down.
This product is continued over 30 years of a period since the beginning of our television antenna manufacturing.
Max retail price is 3800 LKR of a unit including the booster, antenna wire code and power supply device. Assured by a 1-year warranty period.

ප්ලාස්ටික් ආවරණය සහිත ඇන්ටනාව - Plastic Cover Antenna

මෙම ඇන්ටනාව මෑත කාලයේ නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික් ආවරණ බුස්ටරය සහිත ඇන්ටනාවකි.  එමෙන්ම මෙම ඇන්ටනාවද ෆයිබර් ආවරණ ඇන්ටනාව ට සමානව පැහැදිලි රුප රාමු ලබා දේ. බිම වැටීමෙන් හෝ වෙනත් තද පහරක් වැදීමෙන් බුස්ටරය සහිත උඩ කොටසට හානි සිදු විය හැක.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3500/=.
වසරක වගකීම සහිතයි.
This antenna is a recently released product with a plastic covered booster. Powerful enough to give clear pictures like Fiber Covered Antenna.
But this outdoor units can meet damages by sudden crash down.
Complete set including Booster, Antenna Wire Code and the Power Supply Unit is sold for a Max Retail Price of 3500 LKR
Assured by a 1-year warranty period.

ප්ලාස්ටික් ආවරණය සහිත කොට කූරු ඇන්ටනාව - Plastic Cover – Narrow Areal Antenna

මෙම ඇන්ටනාව රූපවාහිණි තරංග හොදින් ලැබෙන ලංකාවේ සියළු ප්‍රදේශ සදහා සුදුසු වේ. කොලඹ අවට තදාසන්න ප්‍රදේශ සදහා හොදින් ක්‍රියාත්මක වේ.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3000/=.
වසරක වගකීම සහිතයි.
Narrow areal antenna is suitable for any location of Sri Lanka if there is an enough coverage of TV transmission signals. This works smoothly for Colombo and highly residential suburbs.  
Complete set including Booster, Antenna Wire Code and the Power Supply Unit is sold for a Max Retail Price of 3000 LKR
1-year warranty is offered for this product.
Scroll to Top