ABOUT US

1996 වර්ෂයේ ආරම්බ කල ඇන්ටනා නිෂ්පාදන කටයුතු 2004 වර්ෂයේ සිට තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය නමින් බටපොල ඇන්ටනා  BATAPOLA ANTENNA වෙළද නාමය යටතේ මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යන්නෙමු. බුද්ධිමය දේපල පනත යටතේ ලියා පදිංචි කරන ලද වෙළද නාමයක් වන බටපොල ඇන්ටනා  BATAPOLA ANTENNA නාමය ශ්‍රී ලංකාව තුල බාවිතා කිරීමේ සම්පුර්ණ අයිතිය තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය වන අප සතුවේ.

LK/T/I/162982 මිලදී ගැනීමේදී මෙම වෙළද සලකුණ සහ අංකය තිබේදැයි බලන්න. අප විසින් මෙම බටපොල ඇන්ටනා වෙළද නාමය භාවිතා කිරීම සදහා ලංකාවේ කිසිඳු ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලය පවරා නොමැත. නිෂ්පාදනය බෙදාහැරීම යන සියළු කටයුතු තරිඳු ඉලෙක්ට්‍රොනික් වන අප ආයතනය සතුය.

1996 වර්ෂයේ ආරම්බ කල ඇන්ටනා නිෂ්පාදන කටයුතු 2004 වර්ෂයේ සිට තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය නමින් බටපොල ඇන්ටනා  BATAPOLA ANTENNA වෙළද නාමය යටතේ මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යන්නෙමු. බුද්ධිමය දේපල පනත යටතේ ලියා පදිංචි කරන ලද වෙළද නාමයක් වන බටපොල ඇන්ටනා  BATAPOLA ANTENNA නාමය ශ්‍රී ලංකාව තුල බාවිතා කිරීමේ සම්පුර්ණ අයිතිය තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය වන අප සතුවේ.

Batapola Antenna logoLK/T/I/162982 මිලදී ගැනීමේදී මෙම වෙළද සලකුණ සහ අංකය තිබේදැයි බලන්න. අප විසින් මෙම බටපොල ඇන්ටනා වෙළද නාමය භාවිතා කිරීම සදහා ලංකාවේ කිසිඳු ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලය පවරා නොමැත. නිෂ්පාදනය බෙදාහැරීම යන සියළු කටයුතු තරිඳු ඉලෙක්ට්‍රොනික් වන අප ආයතනය සතුය.

Commencement

Manufacturing of antenna started in 1996. Since 2004 we are successfully operating this production under the company name of Tharindu Electronics and under the brand name “Batapola Antenna”.

Following the rules and regulation in Sri Lanka, the brand name “Batapola Antenna” is registered for Tharindu Electronics under the intellectual property act and holds the sole proprietorship of this brand name.

Product selling and distribution is done by Tharindu Electronics and we haven’t authorized any individual or institution to sell, distribute our Batapola Antenna products.

Please look thoroughly for below number and mark to confirm you are purchasing a genuine Batapola Antenna product

LK/T/I/162982

BATAPOLA ANTENNA PRODUCTS - බටපොල ඇන්ටනා නිෂ්පාදන

බුස්ටරය සහිත ඇන්ටනාවේ උඩ සවි කරන කොටස සම්පුර්ණයෙන් ෆයිබර් ආවරණයෙන් සමන් විතය, අධික සුර්ය රශ්මියට හොදින් ඔරොත්තු දේ. බිම වැටීමෙන් හෝ වෙනත් කිසිම අයුරකින් හානි නොවේ. ඇන්ටනා නිෂ්පාදනය ආරම්භ කල මුල් කාලයේ සිට අවු 20 කට අධික කාලයක් සාර්ථකව පවත්වාගෙන යන නිෂ්පාදනයකි.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3800/=.
වසරක වගකීම සහිතයි.
Outdoor core unit of this antenna including booster is fully protected by a fiber protective guard. It helps to protect the signal receiving unit under any difficult weather condition such as heavy rainy storms and burning sun rays. As well it is hard enough to resist a sudden crash down.
This product is continued over 30 years of a period since the beginning of our television antenna manufacturing.
Max retail price is 3800 LKR of a unit including the booster, antenna wire code and power supply device. Assured by a 1-year warranty period.
මෙම ඇන්ටනාව මෑත කාලයේ නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික් ආවරණ බුස්ටරය සහිත ඇන්ටනාවකි.  එමෙන්ම මෙම ඇන්ටනාවද ෆයිබර් ආවරණ ඇන්ටනාව ට සමානව පැහැදිලි රුප රාමු ලබා දේ. බිම වැටීමෙන් හෝ වෙනත් තද පහරක් වැදීමෙන් බුස්ටරය සහිත උඩ කොටසට හානි සිදු විය හැක.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3500/=.
වසරක වගකීම සහිතයි.
This antenna is a recently released product with a plastic covered booster. Powerful enough to give clear pictures like Fiber Covered Antenna.
But this outdoor units can meet damages by sudden crash down.
Complete set including Booster, Antenna Wire Code and the Power Supply Unit is sold for a Max Retail Price of 3500 LKR
Assured by a 1-year warranty period.
මෙම ඇන්ටනාව රූපවාහිණි තරංග හොදින් ලැබෙන ලංකාවේ සියළු ප්‍රදේශ සදහා සුදුසු වේ. කොලඹ අවට තදාසන්න ප්‍රදේශ සදහා හොදින් ක්‍රියාත්මක වේ.
බුස්ටරය, ඇන්ටනා වයරය සහ විදුලි සැපයුම යන සියළුම උපාංග වලින් සමන්විතය. උපරිම සිල්ලර මිල රු. 3000/=.
වසරක වගකීම සහිතයි.
Narrow areal antenna is suitable for any location of Sri Lanka if there is an enough coverage of TV transmission signals. This works smoothly for Colombo and highly residential suburbs.  
Complete set including Booster, Antenna Wire Code and the Power Supply Unit is sold for a Max Retail Price of 3000 LKR
1-year warranty is offered for this product.

අපගේ ඇන්ටනා නිෂ්පාදන Online Order කරගැනීමට අපගේ මෙම WhatsApp අංකය වෙත ඔබගේ ඇනවුම ලබා දෙන්න.

WhatsApp 0779699041

* Bank Deposit Only

Scroll to Top