About Us

Commencement

Manufacturing of antenna started in 1996. Since 2004 we are successfully operating this production under the company name of Tharindu Electronics and under the brand name “Batapola Antenna”.

Following the rules and regulation in Sri Lanka, the brand name “Batapola Antenna” is registered for Tharindu Electronics under the intellectual property act and holds the sole proprietorship of this brand name.

Product selling and distribution is done by Tharindu Electronics and we haven’t authorized any individual or institution to sell, distribute our Batapola Antenna products.

Please look thoroughly for below number and mark to confirm you are purchasing a genuine Batapola Antenna product

LK/T/I/162982

1996 වර්ෂයේ ආරම්බ කල ඇන්ටනා නිෂ්පාදන කටයුතු 2004 වර්ෂයේ සිට තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය නමින් බටපොල ඇන්ටනා වෙළද නාමය යටතේ මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යන්නෙමු. බුද්ධිමය දේපල පනත යටතේ ලියා පදිංචි කරන ලද වෙළද නාමයක් වන බටපොල ඇන්ටනා නාමය ශ්‍රී ලංකාව තුල බාවිතා කිරීමේ සම්පුර්ණ අයිතිය තරිදු ඉලෙක්ට්‍රොනික් ආයතනය වන අප සතුවේ.

LK/T/I/162982 මිලදී ගැනීමේදී මෙම වෙළද සලකුණ සහ අංකය තිබේදැයි බලන්න. අප විසින් මෙම බටපොල ඇන්ටනා වෙළද නාමය භාවිතා කිරීම සදහා ලංකාවේ කිසිඳු ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලය පවරා නොමැත. නිෂ්පාදනය බෙදාහැරීම යන සියළු කටයුතු තරිඳු ඉලෙක්ට්‍රොනික් වන අප ආයතනය සතුය.

අයිතිකරු,
T. රෝහණ ප්‍රියන්ත,
තරිඳු ඉලෙක්ට්‍රොනික්,
077-9699041

Advisory Notice

Hence the brand name “Batapola Antenna” is registered under the intellectual property act and published in the Gazette of Sri Lanka; Tharindu Electronics are the one and only authorized entity to use this brand name for a product.

It is illegal and punishable under the criminal law of Sri Lanka If any individual or entity has copyrighted or duplicated this brand name to manufacture TV antennas or using this brand name to promote any third-party product in online platforms without any authority.

අවවාදයයි…!

බටපොල ඇන්ටනා යන වෙළඳ නාමය බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කර ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද වෙළද නාමයකි. එම නිසා මෙම වෙළඳ නාමය ශ්‍රී ලංකාව තුල ඇන්ටනා නිෂ්පාදනය සදහා යොදා ගැනීම සදහා තනි අයිතිය ඇත්තේ තරිඳු ඉලෙක්ට්‍රොනික් වන අප ආයතනය සදහා පමණි.

මෙම වෙළඳ නාමය භාවිතා කොට හෝ ඒ හා සමාන නම් යොදා ඇන්ටනා නිෂ්පාදනය කරන, බෙදාහරින හෝ සමාජ මාධ්‍යය වෙබ් අඩවි වල ප්‍රචාරක කටයුතු කරන සියළු දෙනාම අපරාධ නීතිය යටතේ ඉදිරියේදී නීතිමය කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමු.

අයිතිකරු,
T. රෝහණ ප්‍රියන්ත,
තරිඳු ඉලෙක්ට්‍රොනික්,
077-9699041

Scroll to Top